Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Jul 19

නවසීලන්තයේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි වෙඩි තැබීමකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

එරට වේලාවෙන් අද උදෑසන හතයි විසිදෙකටයි වෙඩි තැබීම සිදුව ඇත්තේ.

ඕක්ලන්ඩ්හි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භයට පැය කිහිපයක් තිබියදී මෙම වෙඩි තැබීම සිදු වීම විශේෂත්වයක්.

සිද්ධියෙන් තවත් හය දෙනෙකු තුවාල ලැබුවා.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ප්‍රකාශ කර ඇත්තේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැක පළ නොකරන බවයි.

ඕක්ලන්ඩ් හි ක්වින්ස් වීදියේයි වෙඩි තැබීම සිදුව තිබෙන්නේ.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

 

 

 

 

The post නවසීලන්තයේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG