Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්‍රේනයට ගමන්ගන්නා සියලු නැව් යුද නෞකා සේ සලකන බව රුසියාව කියයි  

Add comments

යුක්‍රේනයට ගමන්ගන්නා සියලු නැව් යුද නෞකා සේ සලකා කටයුතු කරන බව රුසියාව පවසනවා.

කළු මුහුද හරහා යුක්‍රේනය දෙසට ගමන් ගන්නා සියලු නෞකා මෙසේ ගණන් ගැනෙන බවයි රුසියා ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එම සියලු නෞකා යුක්රේනයට යුද ආධාර සැපයීමට පැමිණෙන ඒවා බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

ඊයේ මධ්‍යම රාත්‍රීයේ ද කළු මුහුද හරහා යුක්‍රේනය දෙසට නෞකා රැසක් ගමන් ගන්නා ආකාරය තමන් නීරික්ෂණය කළ බව රුසියාව සඳහන් කරනවා.

මේ අතර විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රුසියාව සඳහන් කර ඇත්තේ වයඹ දිග හා නිරිත දිග කළු මුහුද ආශ්‍රිත ජාත්‍යන්තර මුහුදු කලාපයේ ගමන් කිරීම ඕනෑම රටකට අවදානම් සහගත විය හැකි බවයි.

 

 

 

 

The post යුක්‍රේනයට ගමන්ගන්නා සියලු නැව් යුද නෞකා සේ සලකන බව රුසියාව කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG