Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුරෝපයට සරණාගතයින් පැමිණීම වැළැක්වීම සඳහා ගිවිසුමක්  

Add comments

යුරෝපයට සරණාගතයින් පැමිණීම වැළැක්වීම සඳහා යුරෝපා සංගමය හා ටියුනිසියාව අතර ගිවිසුමකට එළඹ තිබෙනවා.

උතුරු අප්‍රිකා රටක් වන ටියුනිසියාව හරහායි අප්‍රිකා මහද්වීපයේ සිට බොහෝ සරණාගතයින් පිරිසක් යුරෝපයට සංක්‍රමණය වන්නේ.

නව ගිවිසුමත් සමග එලෙස සංක්‍රමණය වීම වැළැක්වීම සඳහා ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම ඇතුළුව වැඩසටහන් රැසක් ක්‍රියාත්මකවනු ඇති.

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දී මීට අදාළ ගිවිසුමට අත්සන් තැබුණා.

යුරෝපා සංගමයේ සභාපතිවරයා පෘතුගාල හා ඉතාලි අග්‍රාමාත්‍යවරුන් මෙන්ම ටියුනිසියා ජනාධිපතිවරයා ද ඊට එක්ව සිටියා.

The post යුරෝපයට සරණාගතයින් පැමිණීම වැළැක්වීම සඳහා ගිවිසුමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG