Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ක්‍රයිමියා පාලමට එල්ල වු ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට සුදානම් බව පුටිං පවසයි  

Add comments

රුසියා පාලනය යටතේ පවතින ක්‍රයිමියා පාලමට එල්ල වු ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට සුදානම් බව රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටිං පවසනවා.

ක්‍රයිමියාව සහ රුසියාව සම්බන්ධ කරමින් ගොඩනගා ඇති පාළම ඉලක්ක කර ගනිමින් ඊයේ ප්‍රහාරයක් එල්ල කෙරුණා. එම ප්‍රහාරයට යුක්රේනය වගකිව යුතු බවයි රුසියාව චෝදනා කරන්නේ. ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. එසේ වුව ද පාළමට විශාල හානියක් සිදු වී නොමැති බවයි රුසියා ප්‍රවාහන අමාත්‍යවරයා සදහන් කරන්නේ.

 

 

 

 

The post ක්‍රයිමියා පාලමට එල්ල වු ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට සුදානම් බව පුටිං පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG