Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාව යුක්රේනයට තිරිඟු අපනයනය කිරීමේ ගිවිසුම් අත්හිටුවයි  

Add comments

යුක්රේනයට තිරිඟු අපනයනය කිරීමට අවසර ලබාදෙමින් එළඹ ඇති ගිවිසුම අත්හිටුවන බව රුසියාව නිවේදනය කරනවා.

තිරිඟු අපනයනය සම්බන්ධයෙන් පවත්නා එකගතාවයේ කොන්දේසි ජගත් සංවිධානය සහ තුර්කිය කඩ කිරීම හේතුවෙන් තමන් ඉන් ඉවත්වන බවයි රුසියාව පවසන්නේ.

එකඟතාවය හේතුවෙන් කළු මුහුද ඔස්සේ තිරිඟු අපනයනය කිරීමට යුක්රේනයට අවස්ථාව හිමිව තිබුණා.

ඒ හරහා ලෝකයේ රටවල් රැසක් තිරිඟු අවශ්‍යතාව සපුරාලීමට හැකියාව ලැබුණා.

කෙසේ වුවද එකඟතාවයේ කොන්දේසි පිළිපැදීමට අනෙක් පාර්ශ්වය ක්‍රියා නොකරන්නේ නම් ඊට අනුගතවීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි රුසියාව පෙන්වා දෙන්නේ.

The post රුසියාව යුක්රේනයට තිරිඟු අපනයනය කිරීමේ ගිවිසුම් අත්හිටුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG