Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පෝලන්තයේ ගුවන් අනතුරකින් 5ක් මරුට  

Add comments

පෝලන්තයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ගුවන් අනතුරෙන් තවත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පෝලන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

අයහපත් කාලගුණය හේතුවෙන් මෙම ගුවන් අනතුර සිදුවන්නට ඇති බවට අනුමාන කෙරෙනවා.

සැහැල්ලු ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර ගුවන් කදවුරක් ආසන්නයේ දීයි අනතුර සිදුව ඇත්තේ.

සහන කටයුතු සදහා හෙලිකොප්ටර් යානා 4ක් හා ගිලන් රථ 10ක් යොදවා ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

The post පෝලන්තයේ ගුවන් අනතුරකින් 5ක් මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG