Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චන්ද්‍රයාන් තුන සඳ මෙහෙයුමට සියලු කටයුතු සූදානම්  

Add comments

ඉන්දියාව චන්ද්‍රයාන් තුන සද මෙහෙයුමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ෂීහාර් කෝටාහි සතිෂ් දවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී අද පස්වරුවේ චන්ද්‍රයාන් දියත් කිරීමටයි නියමිතව ඇත්තේ. ඩොලර් මිලියන 75 ක් පමණ වියදමින් නිර්මාණය කර ඇති රොකට්ටුව චන්ද්‍ර වාහනය ලෙසයි නම් කර ඇත්තේ. සද මත රෝවරයක් ගොඩබැස්සවීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා. අඩි 143 ක දිගින් යුත් චන්ද්‍රයාන් තුන රොකට්ටුව ලබන මස 23 වනදා වන විට චන්ද්‍රයාන්ගේ දක්ෂිණ ධ්‍රැවයට ආසන්න වනු ඇති බවයි ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය සදහන් කළේ.

චන්ද්‍රයාන් තුන මෙහෙයුම සාර්ථක වුවහොත් සෝවියට් සංගමය ඇමෙරිකාව හා චීනය ට පසු  සද මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩබැස්ස වූ හතරවන රට බවට ඉන්දියාව පත්වනවා.

 

 

The post චන්ද්‍රයාන් තුන සඳ මෙහෙයුමට සියලු කටයුතු සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG