Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්පාඤ්ඤ මහ මැතිවරණයේ ජය කාටද?  

Add comments

ඊයේ පැවති ස්පාඤ්ඤ මහ මැතිවරණයෙන් තම පක්ෂය ජයග්‍රහණය කළ බව කන්සවේටිව් පක්ෂ නායකයා නිවේදනය කරනවා.

ස්පාඤ්ඤ කන්සවේටිව් පක්ෂ නායක ඇල්බටෝ පෙයිජු සදහන් කරන්නේ නිකුත්කර ඇති ප්‍රතිඵලවලට අනුව මෙතෙක් තමාට බහුතරය හිමි නොවූව ද මැතිවරණයේ ජයග්‍රහණය ලැබූ බවයි. ඔහුට හිතවාදී අනෙකුත් පක්ෂ එක්කර ගත්තද මෙතෙක් පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමිකර ගැනීමට හැකියාවක් නොමැති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

මේ අතර ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චේස්ගේ පාක්ෂිකයින් මැතිවරණ ජයග්‍රහණය සමරන බවද වාර්තා වනවා. දෙපාර්ශ්වයම තමන් ජයග්‍රාහකයින් ලෙස ප්‍රකාශය කළද පැහැදිලි බහුතරයක් මෙතෙක් කිසිවෙකුට හිමිව නැහැ.

 

 

 

 

 

 

The post ස්පාඤ්ඤ මහ මැතිවරණයේ ජය කාටද? appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG