Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අතිසාර්ථකව නිමාවුණු ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ ගිම්හාන ක්‍රීඩා උළෙල  

Add comments

අතිසාර්ථකව පැවති ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ 31වැනි ගිම්හාන ක්‍රීඩා උළෙල Chengdu නගරයේදී නිමාවට පත්වී තිබෙනවා.

සමාප්ති උත්සවය අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වූයේ චීන රාජ්‍ය මණ්ඩල සාමාජිකා Shen Yiqin මහත්මියගේ හා ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ක්‍රීඩා සංගමයේ වැඩ බලන සභාපති Leonz Eder මහතාගේ ප්‍රධානත්වයෙන්.

රටවල් හා කලාප 113කින් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6500කට වැඩි පිරිසක් කැපවීමෙන් තරග ඉසව් සඳහා සහභාගී වූහ. එහිදී ඔවුන් උද්‍යෝගිවත් භාවය, තාරුණ්‍යයේ ශක්තිය හා මිත්‍රශීලී බව මැනවින් විදහා දැක්වීම ඉතා සුවිශේෂ කරුණක්.

The post අතිසාර්ථකව නිමාවුණු ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ ගිම්හාන ක්‍රීඩා උළෙල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG