Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Sep 18

ගුවන් යානා දෙකක් එකිනෙක ගැටෙයි – නියමුවන් දෙදෙනෙක් මරුට  

Add comments

අමෙරිකාවේ නෙවාඩා හි රෙනෝ නගරයේ පැවති ජාතික ශූරතා ගුවන් සංදර්ශනය අතරතුර යානා දෙකක් ගොඩබෑමට යාමේදී ඒවා එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් ගුවන් නියමුවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් එරට ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලය, ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සහ පළාත් පාලන ආයතනය එක්ව පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

The post ගුවන් යානා දෙකක් එකිනෙක ගැටෙයි – නියමුවන් දෙදෙනෙක් මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG