Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්‍රේනයේ දකුණු ඔඩේසා ප්‍රදේශයේ වරායට යළිත් ප්‍රහාරයක්  

Add comments

යුක්‍රේනයේ දකුණු ඔඩේසා ප්‍රදේශයේ වරාය යටිතල ව්‍යුහයට රුසියානු ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඉන් එක් සිවිල් වැසියෙකුට තුවාල සිදු වූ බව එරට නිලධාරියෙක් සඳහන් කරනවා

ඊයේ (24) දකුණු Kherson සහ Zaporizhzhia ප්‍රදේශවලට එල්ලවූ රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් නව දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්

The post යුක්‍රේනයේ දකුණු ඔඩේසා ප්‍රදේශයේ වරායට යළිත් ප්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG