Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මංගෝසුතු බුතෙලෙසිගේ අවසන් කටයුතු වෙනුවෙන් විශාල පිරිසක් එක්වෙයි  

Add comments

දකුණු අප්‍රිකාවේ ප්‍රධාන දේශපාලන චරිතයක් වූ මංගෝසුතු බුතෙලෙසිගේ අවසන් කටයුතු වෙනුවෙන් විශාල පිරිසක් එක්ව සිටිනවා.

දකුණු අප්‍රිකාවේ සුළු ජන කොට්ඨාසයේ නායකයා ලෙස බුතෙලෙසි කටයුතු කළා.

ඔහුගේ අවමංගල්‍ය උත්සවය උලුන්ඩි හිදී අද පැවැත්වෙනවා.

බුතෙලෙසි මිය යන විට වයස අවුරුදු 95 ක්.

ඔහු දකුණු අප්‍රිකාවේ අමාත්‍ය ධුර ගණනාවක කටයුතු කළා.

වර්ණ භේද වාදයට එරෙහි සටනේ දී ඔහු දැවැන්ත කාර්යභාරයක් ඉටුකළා.

උලුන්ඩි හි ක්වා පින්ඩන්ජීන් මාලිගය වෙත බුතෙලෙසිගේ දේහය රැගෙන යන ආකාරය දැකබලාගැනීම සඳහා විශාල පිරිසක් මග දෙපස රැස්ව සිටිනවා.

 

 

 

The post මංගෝසුතු බුතෙලෙසිගේ අවසන් කටයුතු වෙනුවෙන් විශාල පිරිසක් එක්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG