Sep
26
අධිවේගී මාර්ගයක නියමිත වේගසීමා උල්ලංඝණය කර මෝටර් රථය ධාවනය කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් නායක බාබර් අසාම්ට දඩ නියම කර තිබෙනවා.
පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ ලාහෝර් පොලීසිය මගින් පාකිස්ථාන නායකයාට පාකිස්තාන රුපියල් 2000ක මුදලක් මෙලෙස දඩ නියම කර ඇති බවයි .
The post පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් නායක බාබර් අසාම්ට දඩයක් appeared first on ITN News.
Post a Comment