Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරාකයේ මංගල සාදයක ඇති වූ ගින්නකින් 113 දෙනෙකු මියයයි  

Add comments

ඉරාකයේ මංගල සාදයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 113 දෙනෙකු මියගොස් තිබෙනවා.

උතුරු ඉරාකයේ මංගල උත්සවයකයි මෙම ගින්න හටගෙන තිබෙන්නේ.

එහිදී පුද්ගලයින් 113 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය අය අතර මනාලයා සහ මනාලියද වන බවයි සඳහන් වන්නේ.

ඉරාකයේ උතුරු නිතිලේ පළාත් අල් හම්දානියා දිස්ත්‍රික්කයේ මෙම ගින්න හටගෙන ඇති අතර ඊට හේතුව මෙතෙක් තහවුරු කරගෙන නැහැ.

මීට පෙර වාර්තා වූයේ මෙම ගින්න හටගෙන ඇත්තේ ගිණිකෙළි දැල්වීමකින් බවයි.

 

 

The post ඉරාකයේ මංගල සාදයක ඇති වූ ගින්නකින් 113 දෙනෙකු මියයයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG