Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Sep 26

මැන්ඩෙලාගේ මිනිබිරිය ජීවිතක්ෂයට  

Add comments

ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ දකුණු අප්‍රිකාවේ ප්‍රථම ජනාධිපතිවරයා වන නෙල්සන් මැන්ඩෙලාගේ මිනිබිරිය සොලේකා මැන්ඩෙලා මිය ගොස් තිබෙනවා.

මිය යන විය ඇය 43 හැවිරිදි වියේ පසු වී ඇති අතර සොලේකා පිළිකා රෝගයකින් පෙළෙමින් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

The post මැන්ඩෙලාගේ මිනිබිරිය ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG