Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊජිප්තුවේ ජනාධිපතිවරණය දෙසැම්බර් මාසයේ දී  

Add comments

ඊජිප්තුවේ ජනාධිපතිවරණය එළඹෙන දෙසැම්බර් මාසයේ දී පැවැත්වෙන බව අද නිවේදනය කළා.

ඊජිප්තු ජනාධිපතිවරණය දෙසැම්බර් මස 10 වන දින සිට 12 වන දින දක්වා පැවැත්වෙන බවයි එරට මැතිවරණ කොමිසම පවසන්නේ.

එහි ප්‍රතිඵල දෙසැම්බර් 18 වන දින නිකුත් කරන බවද එම කොමිසම නිවේදනය කරනවා.

හිටපු යුද හමුදා ප්‍රදානියෙකු වන අබ්දෙල් පටා අල් සිසි දශකයකට ආසන්න කාලයක් ඊජිප්තුවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනවා.

මෙවර ජනාධිපතිවරණයේ දී ඔහු නැවත වරක් ජනාධිපති ධුරය සදහා තේරීපත්වනු ඇති බවයි විශ්ලේෂකයින් මත පලකරන්නේ.

2014 වසරේ දී පළමුවරට ඔහු ධුරය සදහා තේරී පත්වූ අතර 2018 වසරේ දී ජනාධිපති ධුරය සදහා දෙවන වරටත් තේරී පත්වුණා.

The post ඊජිප්තුවේ ජනාධිපතිවරණය දෙසැම්බර් මාසයේ දී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG