Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුද්ධය නිසා අහිමි වන අහිංසක ජීවිත  

Add comments

ඊයේ අලුයම් කාලයේ දී ඊශ්‍රායල හමුදා කළ වැටලීමක් අතරතුර පලස්තීන ජාතිකයින් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා

ඊශ්‍රායල හමුදාව අත්පත් කරගත් භූමියේ සටන්කාමීන්ගේ මෙහෙයුම් අණදෙන මධ්‍යස්ථානයක් ද කඩා බිඳ දැමූ බව වාර්තා වනවා.

පසුගිය අඟහරුවාදා සිට ඊශ්‍රායල / පලස්තීන ගැටුම් වර්ධනය වී ඇති අතර මේ වනවිට පලස්තීන ජාතිකයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.

එමෙන්ම මෙම ප්‍ර දේශයේ 490,000ක පිරිසක් වාසය කරනවා.

The post යුද්ධය නිසා අහිමි වන අහිංසක ජීවිත appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG