Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිමාලය ආසන්නයේ භූ කම්පන දෙකක්  

Add comments

පැය 24කට අඩු කාලයකදී හිමාලය කඳු වැටිය ආසන්නයේ බලපෑ භූ කම්පන තත්ත්ව දෙකක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා.

ජම්මු – කාශ්මීරයේ කිෂ්ත්වාර් ප්‍රදේශයට රික්ටර් මාපාංක ඒකක 3.5ක භූ කම්පනයක් සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත්තේ.

ඊයේ (22) රාත්‍රියේ රාත්‍රී 11 ට පමණ මෙම භූ කම්පනය වාර්තා වු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ

ඊයේ උදෑසන නේපාලයට රික්ටර් මාපාංක ඒකක 6.1ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් සිදුව තිබුනා

 

The post හිමාලය ආසන්නයේ භූ කම්පන දෙකක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG