Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බංග්ලාදේශයේ දුම්රිය අනතුරින් මියගිය ගණන ඉහළට  

Add comments

බංග්ලාදේශයේ දුම්රිය අනතුරක් හේතුවෙන් මගීන් 17 දෙනෙකුට ජිවිත අහිමිවී තිබෙනවා.

භාණ්ඩ හා මගී ප්‍රවාහන දුම්රිය දෙකක් නැගෙනහිර බංග්ලාදේශයේ දී එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව බලධාරීන් සදහන් කරනවා.

භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ඉදිරියෙන් ගමන් කරමින් තිබු මගී ප්‍රවාහන දුම්රියේ පිටුපස මැදිරියේ ගැටී ඇති බවයි දුම්රිය බලධාරීන් සදහන් කරන්නේ. දුම්රිය මාර්ග සංඥාවල දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇති බව ද සදහන්.

බංග්ලාදේශයේ දුර්වල දුම්රිය යටිතල පහසුකම් හේතුවෙන් නිරන්තරයෙන් අනතුරු සිදුවනවා.

 

 

 

The post බංග්ලාදේශයේ දුම්රිය අනතුරින් මියගිය ගණන ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG