Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාසා තීරය සිය මෙහෙයුම් සැලකිය යුතු ලෙස අඩු කිරීම අරඹයි – එක්සත් ජාතීන්ගේ ආධාර ආයතනය  

Add comments

ගාසා තීරයේ සිය මෙහෙයුම් සැලකිය යුතු ලෙස අඩු කිරීම ආරම්භ කර ඇතැයි එක්සත් ජාතීන්ගේ ආධාර ආයතනය පවසනවා.

ඔවුන්ගේ ඉන්ධන සංචිත බොහෝ දුරට අවසන් වීම ඊට හේතුවී තිබේ.

ඊශ්‍රායල ප්‍රහාරවලින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රැකවරණය ලබන දකුණේ ජල සැපයුම පවත්වාගෙන යාමට ද දැනට පවතින සංචිතවලින් ලබාගන්නා කුඩා ඉන්ධන ප්‍රමාණයක් යොදා ගැනේ.

කෙසේ වෙතත් එම ඉන්ධන ද ලබන බ්‍රහස්පතින්දා වන විට අවසන් වනු ඇත.

අවතැන්වූවන් පෝෂණය කරන රෝහල් සහ බේකරි සඳහා ද ඔවුන්ගේ සහයෝගය අඩුකර ඇති බවයි එක්සත් ජාතීන්ගේ ආධාර ආයතනය පවසන්නේ.

 

The post ගාසා තීරය සිය මෙහෙයුම් සැලකිය යුතු ලෙස අඩු කිරීම අරඹයි – එක්සත් ජාතීන්ගේ ආධාර ආයතනය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG