Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අමෙරිකාවේ වෙඩි තැබීමකින් 22 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

අමෙරිකාවේ ලුවිස්ටන්, මේන් ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින්  22 දෙනෙකු මියගොස් තිබෙනවා.

වෙඩිතැබීම සිදුකළ තුවක්කුකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

වෙඩිතැබීම සිදුකළ සැකකරුගේ ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත් කිරීමට පොලීසිය කටයුතු කළා.

ඒ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය ලබාගැනීම සඳහායි.

 

 

 

The post අමෙරිකාවේ වෙඩි තැබීමකින් 22 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG