Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාසා තීරයේ භූමි ආක්‍රමණයට සුදානම් බව ඊශ්‍රායල අගමැති පවසයි  

Add comments

ගාසා තීරයේ භූමි ආක්‍රමණයට සුදානම් වන බව ඊශ්‍රායල අගමැති පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ  එරට රූපවාහිනී සාකච්ඡාවකට එක් වෙමින්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නනේ ගාසා තීරයේ ඉන්ධන අවසන් වීමත් සමඟ රෝහල් හදිසි සේවා හැර අනෙකුත් සියල්ල නවතා දමා තිබෙන බවයි.

පසුගිය සති 3ක කාල සීමාව තුළ ගාසා තීරයේ පමණක් 6,500කට ආසන්න පිරිසක් මිය ගොස් තිබෙන බවයි එම වාර්තා වල දැක්වෙන්නේ.

හමාස් සංවිධානයේ ප්‍රහාර වලින් ඊශ්‍රායලයේ 1,400කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

The post ගාසා තීරයේ භූමි ආක්‍රමණයට සුදානම් බව ඊශ්‍රායල අගමැති පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG