Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අගමැති පුතෙකුට චෝදනාවක්  

Add comments

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ගැටුම් උත්සන්න වෙද්දී, ලොව නන්දෙසින් යුදෙව්වන් සිය ගණනින්, හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් වැදීමට ඊශ්‍රායලය බලා පැමිණෙමින් සිටිනවා.

එසේ වුවත් ඇමෙරිකාවේ ජීවත්වන ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ පුතු 32 හැවිරිදි යාරී, තවමත් ඇමෙරිකාවේ සිටින බැවින් මේ වනවිට ඔහුට දෝෂාරෝපණ එල්ල වෙමින් පවතිනවා.

යුද පෙරමුණට ගොස් සිටින ඊශ්‍රායල තරුණයන් ගණන ලක්ෂ 4 කි.

යාරී ජීවත් වන්නේ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඔහුට අයත් නිවසේයි.

The post අගමැති පුතෙකුට චෝදනාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG