Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හමාස් සංවිධානයට එරෙහිව උපරිම යුද බලය යොදවන බව ඊශ්‍රායල අගමැති කියයි  

Add comments

හමාස් සංවිධානයට එරෙහිව තම උපරිම යුද බලය යොදවන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අනතුරු අගවනවා.

ඊශ්‍රායල ආරක්ෂ අංශ ගාසා තීරයේ ආරම්භ කළ යුද මෙහෙයුම් තවමත් පවතින්නේ මුල් අවධියේ බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යරයා පවසන්නේ.

දශකයකට පමණ පසු ඊශ්‍රායලයට එල්ලවූ දරුණුතම ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට තමා කිසිදු ලෙසකින් පසුබට නොවන බව බෙන්ජමින් නෙතන්යාහු සදහන් කරනවා.

පසුගිය ඉරිදා හමාස් සංවිධානය එල්ලකළ රොකට් ප්‍රහාර මාලාවත් සමග දෙපාර්ශ්වය අතර ගැටුම් ආරම්භ වූ අතර මේ වන විට ඊශ්‍රායල වැසියන් 900ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පලස්තීන වැසියන් සංඛ්‍යාව 700කට ආසන්නයි.

 

 

 

The post හමාස් සංවිධානයට එරෙහිව උපරිම යුද බලය යොදවන බව ඊශ්‍රායල අගමැති කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG