Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලිඩියා සුළි කුණාටුවෙන් මෙක්සිකෝවට බලපෑම්  

Add comments

මෙක්සිකෝවට බලපෑ ලිඩියා සුළි කුණාටුවෙන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

ලිඩියා සුළි කුණාටුව 4 වැනි කාණ්ඩයේ ප්‍රබල කුණාටුවක් වර්ධනය ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් හටගත් වර්ෂාවෙන් ගංවතුර තත්ත්වයක්ද ඇති වුණා.

පැසිෆික් වෙරළ තීරයේ පුවර්ටෝ වල්ලාර්ටා හි වෙළඳසැල් වලට ද අලාභ හානි සිදු වුණා.

පැයට කිලෝමීටර් 220ක වේගයෙන් සුළං හැමීම සිදු වනවා.

මේ වන විට හමුදා සාමාජිකයින් 6,000ක් පමණ යොදවා ඇති බව ජනාධිපති ඇන්ඩ්රොස් මැනුවෙල් ලෝපෙස් ඔබ්රමඩෝර් පවසනවා.

 

 

 

 

 

 

 

The post ලිඩියා සුළි කුණාටුවෙන් මෙක්සිකෝවට බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG