Apr
26
තායිවානයේ හුවාලියන් ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් ඉන් සිදු වූ හානි මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
The post තායිවානයට ප්‍රබල භූ කම්පනයක් appeared first on ITN News.
Post a Comment