Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු පැපුවානිව්ගිනියාවේ ඛේදවාචකයෙන් මිය ගිය සංඛ්‍යාව 1000 ඉක්මවිය හැකියි  

Add comments

උතුරු පැපුවානිව්ගිනියාවේ සිදුවූ නායයාමෙන් අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවීමට ඉඩ ඇති බව එරට රජය නිවේදනය කරනවා.

උතුරු පැපුවානිව්ගිනියාවේ සිදු වූ නාය යෑමෙන් මියගිය සංඛ්‍යාව 670 දක්වා ඉහළ ගියා.

එංගා පළාතේ කඕකලම් ගම්මානයේ මෙම අනතුර සිදු වු අතර නායයාමෙන් විශාල ගල් / කඩාවැටුණු ගස් සහ වෙනත් සුන්බුන් අතර තවමත් ජනතාව සිරවී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම නිවාස 1500 ක් පමණ විනාශ වී ඇති බවද සදහන්. ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 4000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.

කෙසේ වුවත් ඇතැම් ස්ථානවල අඩි 32ක පමණ ගැඹුරක ද ඇතැම් පුද්ගලයින් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

The post උතුරු පැපුවානිව්ගිනියාවේ ඛේදවාචකයෙන් මිය ගිය සංඛ්‍යාව 1000 ඉක්මවිය හැකියි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG