Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අමෙරිකාවේ බැංකු ගොඩනැගිල්ලක පිපිරීමක් – 7කට තුවාල  

Add comments

අමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බව මූලික විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා. පිපිරීමෙන් ගොඩනැගිල්ලේ පළමු මහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සඳහන්.

The post අමෙරිකාවේ බැංකු ගොඩනැගිල්ලක පිපිරීමක් – 7කට තුවාල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG