Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවෙන් ගාසා තීරයට ආධාර තොගයක්  

Add comments

ගාසා තීරයට පළමු ඇමෙරිකා ආධාර තොගය සාර්ථකව යොමු කිරීමට හැකිවුණා.

තාවකාලික පාවෙන තොටුපොළක් හරහා ආධාර තොගය නැව්ගත කර තිබෙනවා.

මෙම ආධාර අනතුරුව ට්‍රක් රථ මගින් අදාළ ස්ථානවලට යොමු කෙරුණා.

ප්ලාස්ටික් කූඩාරම් 8400ක් ද මේ අතර වනවා.

කූඩාරම් පමණක් නොව සනීපාරක්ෂක කට්ටල ද ගාසා තීරයට යොමු කෙරුණා.

එමෙන්ම ටොන් 500ක තවත් ආධාර තොගයක් ලබන සතියේදි ගාසා තීරයට යොමු කිරීමට එංගලන්තය සූදානමින් සිටිනවා.

The post ඇමෙරිකාවෙන් ගාසා තීරයට ආධාර තොගයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG