Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්පාඤ්ඤ සංචාරකයින් තුන්දෙනෙක් මධ්‍යම ඇෆ්ගනිස්තානයේදී ඝාතනය කෙරේ  

Add comments

ස්පාඤ්ඤ සංචාරකයන් තුන්දෙනෙකු මධ්‍යම ඇෆ්ගන්ස්ථානයේදී ඝාතනය කර තිබෙනවා.

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ බාමියන් නගරයේ සිදුකළ වෙඩි තැබීමකදී ඔවුන් මෙසේ මිය ගොස් ඇත්තේ.

ඇෆ්ගනිස්තාන ජාතිකයෙකු ද සිද්ධියෙන් මියගියා.

විදේශිකයන් 4 දෙනෙකු හා ඇෆ්ගන් ජාතිකයන් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඇෆ්ගනිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එමෙන්ම තලෙයිබාන් රජය මෙම සිද්ධිය හෙලාදකින බවද එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ.

The post ස්පාඤ්ඤ සංචාරකයින් තුන්දෙනෙක් මධ්‍යම ඇෆ්ගනිස්තානයේදී ඝාතනය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG