Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුරෝපය පුරා වාර්තා ගත ලෙස උද්ධමනය ඉහළ යයි  

Add comments

යුරෝපය පුරා වාර්තා ගත ලෙස උද්ධමනය ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.

උද්ධමනය ඉහළ යාම හමුවේ යුරෝපයේ ජනතාව පාරිභෝගික භාණ්ඩ මිල දී ගැනීම සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

යුරෝපා රටවල සියලු රජයන් උද්ධමනය පාලනය කිරීමට උත්සහ කළ ද මෙතෙක් එය සාර්ථක වී නැහැ.

ලබන මාසයේ දී යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන අතර ආර්ථික අර්බුදය මැතිවරණයට සෘජු බලපෑමක් ඇති කරනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයින් මත පළ කරනවා.

යුරෝපා කලාපයේ ගෑස් සහ විදුලි මිල 35%කින් පමණ ඉහළ ගොස් ඇති අතර යුරෝපා ජනතාව තම රජයන් කෙරෙහි තබා ඇති විශ්වාසය දිනෙන් දින පළුදු වීමට ලක්වන බව ද විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

 

 

 

 

 

 

The post යුරෝපය පුරා වාර්තා ගත ලෙස උද්ධමනය ඉහළ යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG