Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්ථානය සහ IMF අතර සාකච්ඡාවක්  

Add comments

පාකිස්ථානය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකගතාවයක් ඇතිකර ගැනීමට සාකච්ඡා පවත්වා තිබෙනවා.

සැලකිය යුතු ප්‍රගතියක් පාකිස්ථානය අත්කර ගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

පාකිස්ථානය මගින් ඩොලර් බිලියන 6ත් 8ත් අතර ණය මුදලක් අයදුම් කර තිබෙනවා.

එම ණය මුදල අනුමත වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පාකිස්ථානය ලාබාගන්නා විසිහතරවන ණය මුදල මෙයයි.

ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල එකගතාවයකට එළඹිය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණ වන්නේ පාකිස්ථානය ආර්ථික ස්ථායිකරණයේ සිට ශක්තිමත් ආර්ථික වර්ධනයක් දක්වා රැගෙන යාමටයි.

The post පාකිස්ථානය සහ IMF අතර සාකච්ඡාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG