ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු බ්‍රිතාන්‍යයට ඇතුළු වුවහොත් අත්අඩංගුවට පත්වනු ඇති බව එරට අගමැති කාර්යාලය පෙන්වා දෙනවා . ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. ඊට ප්‍රතිචාර දක්වමිනුයි ඩව්නිං වීදියේ පිහිටි අගමැති කාර්යාලය මේ බව පෙන්වා දෙන්නේ. බ්‍රිතාන්‍ය රජය එහි ජාත්‍යන්තර නීතිමය බැඳීම් ඉටු කරන බව එම කාර්යාල ප්‍රකාශකයෙක් පැවසුවා. යුද […]
The post බෙන්ජමින් බ්‍රිතාන්‍යයට ආවොත් වෙන්න යන දේ appeared first on ITN News.
Post a Comment