යුක්රේනය නේටෝව යටතට පත් වුවහොත් යුද්ධය අවසන් විය හැකි බව වොල්දොමීර් සෙලෙන්ස්කි පවසනවා. යුක්රේන රුසියා යුද්ධය නැවැත්වීමට නම් යුක්රේනය නේටෝ සංවිධානය නමැති කුඩය යටට ගෙන යා යුතු බව ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි පවසනවා. ස්කයි ප්රවෘත්ති සේවාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්රකාශ කළා. ඉන් පසු රුසියානු පාලනය යටතේ පවතින තමන්ට අයත් භූමිය රාජ්ය තාන්ත්රික […]
The post යුක්රේනය නේටෝව යටතට පත් වුවහොත් යුද්ධය අවසන් විය හැකි බව සෙලෙන්ස්කි කියයි appeared first on ITN News.
Post a Comment