ෆෙන්ගල් සුළි කුණාටුවෙන් ඉන්දියාවට දැඩි බලපෑම් ඇතිවී තිබෙනවා. චෙන්නාය ගුවන්තොටේ ක්‍රියාකාරකම් තාවකාලිකව නවතා දැමීමටයි බලධාරීන් පියවර ගෙන තිබුණේ. එමෙන්ම, සුළි කුණාටුවට පෙර අධික වර්ෂාපතනය සහ තද සුළං උත්සන්න වී තිබෙනවා. සුළි කුණාටුව පැයට කිලෝ මීටර 90ක පමණ වේගයකින් පුදුචේරී නගරයට ආසන්න ගොඩබිමට ළගා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙයට අමතරව පුදුචේරී හි සියලුම […]
The post ෆෙන්ගල් සුළි කුණාටුවෙන් ඉන්දියාවට දැඩි බලපෑම් appeared first on ITN News.
Post a Comment