කැරලිකරුවන්ගේ ප්රබල ප්රහාර හමුවේ සිරියානු රජයේ හමුදා ඇලෙප්පෝ නගරයෙන් ඉවත් වී තිබෙනවා. සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහිවයි කැරලිකරුවන් ඇලෙප්පෝ නගරය ආක්රමණය කර ඇත්තේ. සිරියාවේ දෙවන විශාලතම නගරය වන ඇලෙප්පෝ නගරයේ විශාල ප්රදේශයක් කැරලිකරුවන්ගේ ග්රහණයේ සතු බව රජයේ හමුදා පිළිගෙන තිබෙනවා. කෙසේවෙතත් කැරලිකරුවන් පලවා හැරීමට කටයුතු කරන බවයි ඔවුන් පවසන්නේ. මෙම ප්රහාරය සිරියාවේ සිවිල් […]
The post සිරියානු රජයේ හමුදා ඇලෙප්පෝ නගරයෙන් ඉවත් වෙයි appeared first on ITN News.
Post a Comment