කැනඩාවේ ආගමික ස්ථානයක සිදු වූ ප්රචණ්ඩත්වය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හෙළා දැක තිබෙනවා. කැන්ඩාවේ රැම්ප්ටන් නගරයේ හින්දු කෝවිලක ඊයේ ගැටුමක් හට ගත්තා. එහිදී ඉන්දීය ජාතිකයන් තුන් දෙනෙකු කැනඩා පොලිස් අත්අඩංගුවට පත්වුණා. මෙය හිතාමතා එල්ල කළ ප්‍රහාරයක් බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි චෝදනා කරනවා. ඔහු මෙම සිදුවීම විවේචනය කළේ අපගේ රාජ්‍ය තාන්ත්‍රිකයන් බිය ගැන්වීමේ බියගුලු උත්සාහයන් […]
The post කැනඩාවේ ආගමික ස්ථානයක සිදු වූ ප්රචණ්ඩත්වය ඉන්දීය අගමැති හෙළා දකියි appeared first on ITN News.
Post a Comment