සාමකාමීව බලය හුවමාරු කිරීමට ඇමරිකා උප ජනාධිපති කමලා හැරිස් පොරොන්දු වී තිබෙනවා. ඒ ජනාධිපතිවරණයෙන් ලද පරාජයත් සමගයි. ඇමරිකා ජනාධිපතිවරණයෙන් උප ජනාධිපතිනි කමලා හැරිස් පරාජයට පත්වුණේ මැතිවරණ විද්යාල 270ක බලය තහවුරු කරගැනීමට අපොහොසත් වීම හේතුවෙන්. කෙසේ වෙතත් උප ජනාධිපති කමලා හැරිස් ජනපතිවරණය ජයගත් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ට සුබ පැතීමට කටයුතු කර තිබෙනවා. එහිදී ඇය සහතික […]
The post සාමකාමීව බලය හුවමාරු කිරීමට කමලා හැරිස් පොරොන්දු වෙයි appeared first on ITN News.
Post a Comment