බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායල පාලනය කිරීමට නුසුදුස්සෙකු බව එරට විපක්ෂය චෝදනා කරනවා. අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා හැරීමත් සමගයි මෙම චෝදනාව එල්ල කර ඇත්තේ. අගමැතිවරයාගේ සිතුවිලි දේශපාලනික බවත්, ඔහුගේ සමීප මිතුරන් පවා ඔහුගේ වැරදි පෙන්වාදීමට බිය බවත් විපක්ෂය කියා සිටිනවා. පළපුරුද්දක් නොමැති ඇමතිවරයෙකු ආරක්ෂක ඇමති ලෙස පත් කිරීම හෙළා දකින බවයි […]
The post අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරට විපක්ෂයෙන් චෝදනා appeared first on ITN News.
Post a Comment