ආදානි සමාගම සමග එළඹී තිබූ ප්රධාන පෙළේ ගණුදෙනු කිහිපයක් අවලංගු කිරීමට කෙන්යා ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා. අදානි සමාගම සමග එළඹී තිබූ ප්රධාන ගිවිසුම් දෙකක් මෙලෙස අවලංගු කිරීමටයි කෙන්යා ජනාධිපති විලියම් රූටෝ තීරණය කර ඇත්තේ. ඉන්දීය ප්රකෝටිපති ව්යාපාරික ගෞතම් අදානිට ඊයේ දිනයේදී ඇමෙරිකාව වංචා චෝදනා එල්ල කිරීම මෙම තීරණයට හේතුවී තිබෙනවා. තමන් රහස් ඔත්තු සේවයන් හා […]
The post කෙන්යාව ආදානි සමාගම සමග එළඹ තිබූ ප්රධාන පෙළේ ගණුදෙනු කිහිපයක් අවලංගු කරයි appeared first on ITN News.
Post a Comment