ඇමෙරිකාවේ තේරීපත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ පාලනය යටතේ එරට නීතිපති තනතුර සඳහා පෑම් බොන්ඩි තෝරාගෙන තිබෙනවා. නීතිපති තනතුර සඳහා තමා ඉදිරිපත් නොවන බව ට්රම්ප්ගේ ප්රබල ආධාරකරුවකු ලෙස කටයුතු කළ මැට් ගේට්ස් සඳහන් කිරීමෙන් අනතුරුවයි පෑම් බොන්ඩි තෝරාපත් කර ගැනුනේ. ඇමෙරිකාවේ නීති ක්ෂේත්රයේ වසර 20 කට ආසන්න කාලයක් සේවය කර ඇති ඇය 2016 වසරේ සිට ට්රම්ප්ට […]
The post ඇමෙරිකාවේ නීතිපති තනතුර සඳහා පෑම් බොන්ඩි තෝරා ගනී appeared first on ITN News.
Post a Comment