Mar
28
නෙදර්ලන්තයේ “ඇම්ස්ටර්ඩෑම්හි” මධ්‍යම වේල්ල චතුරස්‍රය අසල සිදුවූ පිහි ඇනුම් සිද්ධියකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අමෙරිකානු ජාතිකයන් දෙදෙනෙකු, පෝලන්ත ජාතිකයෙකු, බෙල්ජියම් කාන්තාවක සහ ලන්දේසි කාන්තාවක ද ඒ අතර වන බව සඳහන්. පිහි ඇනුම සිදු කළ බවට සැක පුද්ගලයෙකු අවට සිටි පිරිසගේ ද සහයෙන් අල්ලා ගෙන ඇති බව සඳහන්. ඔහුද […]
The post නෙදර්ලන්තයේ පිහි ඇනුමකින් 5කට තුවාල appeared first on ITN News.
Post a Comment