Mar
27
මහා බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු ඊයේ (27) දිනයේ හදිසියේ රෝහල්ගතකර තිබෙනවා. චාල්ස් රජු හට වැලදී ඇති පිළිකා රෝගයට සිදු කෙරෙන ප්‍රතිකාරයන්ගේ අතුරු ආබාධ හේතුවෙන් මෙලෙස රෝහල්ගතකළ බවයි බකින්ග්හැම් මාලිගය නිවේදනය කරන්නේ. ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව ඔහු රෝහලෙන් පිටව ගිය බවයි වාර්තාවන්නේ. කෙසේ වුවද චාල්ස් රජු ධුරයේ රාජකාරි සිදුකරන බවද බකිම් හැම් මාලිගය පවසනවා. බර්මින්ග්හැම් නගරයේ […]
The post රෝහල් ගත කළ චාල්ස් රජු පිටව යයි appeared first on ITN News.
Post a Comment