ඇමෙරිකාවේ නිව්යෝර්ක් අගනුවරදී හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ මගීන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සංචාරකයින් 5 දෙනෙකු රැගත් මෙම හෙලිකොප්ටර් යානය නිව්යෝර්ක් නුවර හඩ්සන් ගංගාවට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ. එම හෙළිකොප්ටර් යානය හඩ්සන් ගංඟාවට කඩා වැටෙන ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මියගිය 6 දෙනාගෙන් තුන් දෙනෙකු කුඩා දරුවන් බවද සඳහන්. […]
The post අමෙරිකාවේ දී හෙලිකොප්ටරයක් කඩාවැටී 6ක් මරුට appeared first on ITN News.
Post a Comment