වැඩවර්ජන හේතුවෙන් ආර්ජන්ටිනාවේ ප්‍රවාහන සේවා ඇනහිට තිබෙනවා. ආර්ජන්ටිනාවේ මහජන වියදම් කප්පාදුවට විරෝධය පළකරමින් රටපුරා දැවැන්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මකයි. ඒ හේතුවෙන් එරට අභ්‍යන්තර ගුවන් ගමන්, දුම්රිය හා මෙට්‍රෝ ඇතුළු පොදු ප්‍රවාහන සේවා අක්‍රිය මට්ටමකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ආර්ජන්ටිනා අගනුවර කඩ සාප්පු බොහොමයක් වසා දමා ඇති අතර ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වන්නේද ප්‍රමාදයකින් යුතුව […]
The post වැඩවර්ජන හේතුවෙන් ආර්ජන්ටිනාවේ ප්‍රවාහන කටයුතු අඩාල වෙයි appeared first on ITN News.
Post a Comment