Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රංජන්ගේ ප්‍රකාශය ගැන නීතිපති මතය අධිකරණයට  

Add comments

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා.

අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා කියා සිටියේ  ඊට අදාළ වීඩියෝ දර්ශන නැරඹීමෙන් මෙම නිගමනයන්ට එළඹි බවයි.   පසුගිය වසරේ අගෝස්තු 21 වනදා මාධ්‍ය හමුවේ මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි ප්‍රකාශ වුණේ. ඊට අදාළ පෙත්සම් දෙක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද කැදවනු ලැබුවා. අදාළ පෙත්සම් අධිකරණය ඉදිරියට පවත්වාගෙන යා යුතු නොවන්නේ මන්ද යන්න පිළිබදව රාමනායක මහතා සිය නීතිඥවරයා හරහා අද දින ලිඛීත දේශන ගොනු කළා. මෙම පෙත්සම් දෙක ලබන 18 වනදා කැදවීමට නියමිතයි.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක,

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG