Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රීලනිපය තුළ කිසිදු බෙදීමක් නැහැ  

Add comments

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තුළ කිසිදු බෙදීමක් නොමැති බව පක්ෂයේ නව ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඒ පක්‍ෂ මූලස්ථානයේ අද පැවති උත්සවයකට එක්වෙමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරුන් අද සිය නව තනතුරුවල වැඩ භාරගැනීම සිදුකළා. ඒ පක්ෂ මූලස්ථානයේදීයි.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG