Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රවීගේ චෝදනා පදනම් විරහිතයි – මහ බැංකු අධිපති  

Add comments

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට විරුද්ධව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සිදු කරන චෝදනා පදනම් විරහිත බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා.

විශිෂ්ට ආර්ථික විද්‍යාඥයෙකු වන ආචාර්ය වීරසිංහ මහතා තමන් මහ බැංකු අධිපති ධුරය භාරගත් දා සිට ඉතා විශිෂ්ට දායකත්වයක් ලබා දුන් නිලධාරියෙකු බවයි ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දෙන්නේ. රවී කරුණානායක මහතා ඉදිරිපත් කරන චෝදනා සනාථ කිරීමට කරුණු කිසිවක් ඉදිරිපත් කර නොමැති බව ද ඒ මහතා පවසනවා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG