Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වියළි පළතුරු වලින් අතුරුපස  

Add comments

වියළි පළතුරු වලින් අතුරුපස නිෂ්පාදනය කිරිමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරෙනවා. ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන්. බෝ නොවන රෝග පාලනය එහි ප‍්‍රධාන අරමුණක්.

රසකාරක හා වර්ණක යෙදු කෙටි ආහාර මෙන්ම අතුරුපස වෙනුවට වියළි පළතුරු ජනතාව අතර ප‍්‍රචලිත කිරිමට මෙමගින් හැකිවන බවයි ගන්නෝරුව ආහාර පරීක්ෂණ ඒකකයේ විද්‍යාඥ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ දීපිකා භෙට්ටිආරච්චි මහත්මිය ප‍්‍රකාශ කළේ. පළතුරු අපතේ යාම වැළැක්වීමට ද මෙමගින් හැකිවන බව ඇය පෙන්වා දුන්නා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG