
ඉන්දිය ආරක්ෂක අංශ කාශ්මීරයේ මෙහෙයුමක් ආරම්භ කළා. ත‍්‍රස්තවාදින් හා ආරක්ෂක අංශ අතර අවස්ථා කිහිපයකදී ගැටුම් හටගෙන තිබෙනවා. ඉන් ත‍්‍රස්තවාදින් දෙදෙනෙක් මියගියා. තවත් කිහිප දෙනෙක් තුවාල ලැබුවා. සිවිල් වැසියන්ට එල්ල වන හිංසන වැළැක්වීම සදහා අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බවයි ආරක්ෂක අංශ සදහන් කළේ.
Post a Comment